2023 ජනවාරි මාසයේ දී මූලික උද්ධමනය 54.2% දක්වා පහතට…

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය අනුපාතය 2023 ජනවාරි මාසයේදී 54.2% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

දෙපාර්තමේන්තුවට අනුව, 2022 දෙසැම්බර් මාසයේ වාර්තා වූ 57.2% ට සාපේක්ෂව CCPI පහත වැටී ඇත.

ආහාර උද්ධමනය ද 2022 දෙසැම්බර් මාසයේ වාර්තා වූ 64.4% සිට 2023 ජනවාරි මාසයේදී 60.1% දක්වා අඩු වී ඇත.

සම්පූර්ණ වාර්තාව:

http://www.statistics.gov.lk/WebReleases/CCPI_20230131E

Leave a Reply

Your email address will not be published. Required fields are marked *