1,102කට සුවය ලබා ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් අද දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 118,322ක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *