හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අල්ලස් නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය කල් දමයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 26 දක්වා කල් දැමීමට කොළඹ මහා විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කළා.

ගුණවර්ධන මහතා 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *