හිටපු ඇමැති පී. දයාරත්න දිවි සැරිය නිමා කරයි

හිටපු කැබිනට් අමාත්‍යවරයකූ වන පී.දයාරත්න මහතා  කොළඹදී අභාවප්‍රාප්ත විය.

1977 වසරේ දී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි පී.දයාරත්න මහතා.ජෙ.ආර්., ජයවර්ධන.ආර්.ප්‍රේමදාස.ඩී.බී.විජෙතුග.චන්ද්‍රිකා බණ්ඩාරනායක.. කුමාරතුංග.මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඇමතිකම් දරා ඇත.

පී.දයාරත්න මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සුවිශේෂ සේවාවකි කරන ලද ඇමතිවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *