හමුදාපතිට වසරක සේවා දිගුවක්

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාට අද (1) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර සේවා දිගුවක් ලබාදී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත මෙම සේවා දිගුව ලබාදී ඇත.

ලසන්ත රොඩ්‍රිගෝ මහතා කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේ ආදි සිසුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *