සෞඛ්‍ය විභාගයක් කල් දමයි

ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023 සීමිත ලිඛිත තරඟ විභාගය කල් දැමූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

2025.11.30 දින මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබිණි. නැවත විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව අමාත්‍යංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *