සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක්

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.

අරඹෙිපොළ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය  සඳහා පත්කර ඇත්තේ ඇය දැනට දරන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්  ගීතා කුමාරසිංහ  මහත්මිය ඉවත් කිරීමෙන් එම ධුරය  පුරප්පාඩු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *