සිමෙන්ති ආනයන බද්ද වැඩි කරයි.

ජුනි 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ඉහළ දැමීමත් සමඟ රජය සිමෙන්ති සඳහා පනවා තිබූ ආනයන බද්ද සංශෝධනය කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අනුව කෘත්‍රිම වර්ණ ගැන්වූ සහ වර්ණ රහිත සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබූ සෙස් බද්ද රු. 3.00 සිට රු. 5.00.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති සඳහා වන සෙස් බද්ද රු. 5.00 සිට රු. 8.00.

මේ අතර, කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ඇසුරුම් කර ආනයනය කරන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති සඳහා වන සෙස් බද්ද රු. 3.00 සිට රු. 5.00.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *