සයිබර් ප්‍රහාරයක් ගැන අමෙරිකාවෙන් චීනයට චෝදනාවක්

සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට චෝදනා එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට අමෙරිකාව එලෙස චෝදනා එල්ලකර තිබේ.

එම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ චීන හැකර්වරුන් විසින් බවද අමෙරිකාව චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *