සබරගමු සරසවි දූෂණ හොයන්න විමර්ශන කමිටුවක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍යමය ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව සාමාජිකයන් සිවු  දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව පත් කළ බව  අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළු වැව මහතා පැවසීය.

කමිටු  වාර්තාව දින හැටක්  ඇතුළත අමාත්‍යාංශයට භාර දිය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *