සතොස සහල මල්ල ලබා ගැනීමට දීර්ඝ පෝලිම්…

සතොස මගින් සහන මිලට බේදා හරිනු ලබන සහල්, සිනි, මිලදි ගැනිම සදහා සතොස හැටන් ශාඛාව වෙත විශාල පිරිසක් පැමින සිටින අයුරු දක්නට හැක.

හැටන් සතොස ශාඛාව මගින් නාඩු සහාල් කිලෝව රුපියල් 110කටද සම්බා සහාල් ක්‍රිලෝව රුපියල් 130කටද, රතු සිනි කිලෝව රුපියල්160කටද අලෙවි කිරිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් සතොස ශාඛාවේ නිලධාරියකු පවසන ලද්දේ එක් පාරිභෝගිකයකු සදහා සහාල් කිලෝ 05ක් හා රතු සිනි කිලෝව බැගින් ලබා දිමට පියවර ගෙන ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *