සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු මස 05 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ ප්‍රමාණය 1, 408,335 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එසේම අගෝස්තු මාසයේ පළමු දින පහ තුළ පමණක් ශ්‍රී  ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ ප්‍රමාණය 40 ,047කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *