වී කොල්ල කන ලොක්කන් ගැන සජිත් කී කතාව

මේ ඇමතිවරුන් විපක්ෂයේ සිටියදී කුඹුරට බැහැලා ගොයම් කකා වී  වලට සහතික මිලක් දෙන බව පැවසුවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙසේ නමුත් බලයට පත් වූ පසු වෙනත් කතාවක් කියන බවද ඔහු සඳහන් කළේය.

බලවතුන් කණ්ඩායමක්  අද  කුණු කොල්ලෙට වී මිලදී  ගන්නා බව හෙතෙම  ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ දී පැවැති ගමින් ගමට වැඩසටහනේදීය

අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මයක් රටේ ඇති කරන බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *