විරෝධතාකරුවන් අගමැති හමුවීම ප්‍රතික්ෂේප කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවකට පැමිණෙන ලෙස සිදුකරන ලද ආරාධනාව කොළඹ ගාලු මුවදොර පිටියෙහි විරෝධතාකරුවන් විරෝධතාකරුවන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිර්පක්‍ෂික අරගලකරුවෝ ලෙසින් ලිපි දෙකක් මං අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරමින් ඔවුන් විසින් මේ බව දන්නවා තිබේ.

නමුත් අදාළ ලිපිවල කිසිදු වගකිව යුත්තෙක් හෝ නමක් සඳහන් නොවේ.

මෙම විරෝධතාවය සදහා සහාය දක්වමින් සමාජ ජාලවල මත පල කරන ලද මැදිහත් මතධාරීන් බොහෝමයක් සදහන් කර ඇත්තේ රජයේ පාර්ශවයෙන් ලැබෙන ආරාධනාව අනුව සාකච්චා සදහා යොමු විය යුතු බවයි.

රජයේ පිලිවෙල පිලි නොගන්නේ නම් විරෝධතාකරුවන්ගේ වැඩපිලිවෙල ප‍්‍රසිද්ධ කල යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපි මෙහි දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *