ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය  නිවේදනය කළේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: (15) වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ. සංචාරයට සහභාගී වන අතිරේක ක්‍රීඩකයෝ: අසිත ප්‍රනාන්දු, විජයඛාන්ත් වියස්ඛාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *