ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි.

ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *