ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් කරනවා

ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය

පුරවැසියාට නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටු වෙන බව හැඟෙන්නේ නැතිනම් අශිෂ්ට සමාජයක් බිහිවනු ඇතැයි ඔහු කීය

මේ රට  නීතියේ විධානයට අවනත කළ යුතු බව පැවසූ දිසානායක මහතා ඒ කළ හැකි එකම පක්ෂය  ජාතික ජන බලවේගය යැයිද පැවසීය.

පුනරුදයට රටම එකට යන තේමාව යටතේ මහනුවර නගරයේ පැවැති රැස්වීමඅමතමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *