රෝහල්ගත කර සිටි ජර්මන් කාන්තාවත් මරුට

කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටියදි හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ජර්මන් ජාතික කාන්තාව මියගොස් තිබේ.

මෙම සිදුවීමෙන් ඊයේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්ද මිය ගිය අතර පොලීසිය සැක පළ කළේ වීෂ වායුවක් ආඝ්‍රාණය එම මරණවලට හේතු වන්නට ඇති බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *