Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රොෂාන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ලකරමිනි.

ඔබේ අදහස