රට පුරා මාර්ග 206ක් ’’බ්ලොක්’’

ගංවතුර සහ  ගස් කඩා වැටීම හේතුවෙන් රට පුරා මාර්ග 206ක අවහිරතා මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

නුවරඑළිය සහ අනුරාධපුර නගර වෙත ප්‍රවේශ වන සියලු ප්‍රවේශ මාර්ගද අවහිර වී පවතින බව එහි නිවේදනයක සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *