රටේ දරු උපත් අඩු වෙලා -සෞඛ්‍ය අමාත්‍ය

රටේ උපත් ප්‍රමාණය අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගරා වැටී ඇති මාතෘ හා ළමා   සායන අලුතින් ඉදි කරන බවද  අමාත්‍යවරයා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *