මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 986ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 986ක් වේ.

මේ අතර අද දිනයේදී ද කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු එම රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 418 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *