මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවති

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු ඊයේ( 03)කොළඹට කැඳවා තිබේ

ඊයේ සිට තෙදින වැඩමුළුවක්  සඳහා ඔවුන්  කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්  එල් රත්නායක  මහතා  පැවසීය .

මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *