මහින්ද තවම නිල නිවස භාර දුන්නේ නෑ

විජේරාම ඉන්න කාලෙත් ඔහොම බලන්න ගියානම් හො ඳ යි. විජේරා මේ ඉන්න කොට මහින්ද රාජපක්ෂ මහත්තයා  තියලා වෙන වෙන දේවල් කරගෙන හිටියා.

“දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ තංගල්ලේ යන්න ඔ්න කියලා. අනිත් ඒක තාම විජේරාම නිවස ආණ්ඩුවට හරියට භාර දීලා නෑ. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගනීවි.

තව ටික දවසක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹ ඒ්වි.  තංගල්ලේ ගිය අයට විශ්‍රාම ගිය දෙන්නෙක් ඒකවර බලාගන්නත් පුළුවන් වුණා. ඉදිරී දවස්වලටත් තංගල්ලට යන්න ගමන් සංවිධානය වේවි‍.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *