බැසිල් රටින් ගිහින්…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු පැතිර යමින් ඇත.

කෙසේ නමුත් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා අප්‍රේල් මස මුල් දින කිහිපය තුළ ඇමරිකාවට යාමට පෙර සූදානමකින් පසුවිය.

එම සංචාරයේදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *