බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා

වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

ශ්‍රී ලංකාවට එවැනි භයානක තත්ත්වයක් උරුම නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ධෛර්ය සම්පන්න නායකයෙකු බිහිව සිටි නිසා බවද වන්නිආරච්චි මහත්මිය කීවාය.

කොළඹදී පැවැත්වෙන “කාන්තා අපේ බලය” කාන්තා සමුළුව අමතමින් අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *