බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවාදමයි

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා (21) එරටට ඩොලර් මිලියන 50ක් ගෙවීමත් සමගය.

එම සම්පූර්ණ ණය මුදල ඩොලර් මිලියන 200කි.

එසේම එම ණයට අදාළ පොලීය වූ ඩොලර් මිලියන 4.5ක මුදලක්ද ගෙවූ බව බංග්ලාදේශ නිලධාරීන් තහවුරු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *