පොහොට්ටුව රකින්න ගිහින් සජිත් පඹ ගාලක

පොහොට්ටුවේ නායකයන් රකින්න ගොස් සජිත් ප්‍රේමදාස මහතා අද පඹ ගාලක පැටලී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙපමණ අයිස් අහු වෙද්දි ඒවාට සම්බන්ධ වන දේශපාලනඥයන් නිරාවරණය වෙද්දී සජිත් ප්‍රේමදාස මහතා වචනයක් හෝ කතා නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් කුඩු අයිස් සම්බන්ධ ජාවාරම් නිරාවරණය වෙමින් පවතින බවත් විපක්ෂයට අද ඕනෑ වී ඇත්තේ ඒවා වැසීමට බවත් ජයතිස්ස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *