පොලිස්පති නෙරපන යෝජනා සම්මතය විවාදය අගෝස්තු 5

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

මෙම විවාදය පැවැත්වෙන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *