පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

ආණ්ඩුවට පැහැදිලි තුනෙන් දෙකේ බලයක් ඇති හෙයින් එය සම්මත කර ගැනීමට බාධාවක් නැතැයි පැවසු අමාත්‍යවරයා කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *