නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

නායයාමේ අවදානම හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *