නුවරඑළියට ගංවතුර

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ පහත්බිම් රැසක්  ජලයෙන් යට විය.

එම මාර්ගයේ නුවරඑළිය – උඩප්පුසල්ලාව ප්‍රධාන මාර්ගයේ කදපොල කොට්ලොජ් හංදිය නව මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වීම නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති අතර, එම ප්‍රදේශයේ පහත්බිම්වල එළවලු වගාවටද දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *