නිවස – ඉඩම දෙකම අහිමි වුනා නම් රජයෙන් රුපියල් කෝටියක්

ආපදාවෙන් නිවස සහ ඉඩම යන දෙකම අහිමිවූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවැසීය.

නිවස පමණක් අහිමි වී තිබේ නම් රුපියල්  ලක්ෂ පනහක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *