නිදහස් පක්ෂ ඉබි යතුරු ඇරෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.

වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන් පොලීසිය විසින් පසුගිය අප්‍රේල් 06 වැනිදා කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ එම කාර්යාලය ඉබියතුරු දමා තිබිණි.

ඒ අනුව පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් ඊයේ(29) පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *