නිදහස් චතුරශ්‍රයේදී මාල මංකොල්ලකරුවන් පිරිසක් පොලිස් භාරයට

කාන්තාවකගේ ගෙලෙහි තිබූ රන් මාලයක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී අවට සිටි පුද්ගලයින්ට හසුවී තිබෙනවා.

සැකකරුවන් ඊයේ සවස කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී ඉන්දීය ජාතික කාන්තාවකගේ රන් මාලය පැහැර ගැනීමට උත්සාහ කර තිබුණා.

කොල්ලකෑම සිදු කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ ඇත.

ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් දෙදෙනා අල්ලා පසුව පොලිසියට භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *