“දැන් අපිට ට්‍රිලියනයක් තියෙනවා” ජනාධිපති

දැන්  ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලිනයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘ඒක පටන් ගත්තේ පහුගිය ආණ්ඩුව. ඒකට ස්තුතිවන්ත විය යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය. දැන් අපට මාකට් එක පාලනය කරන්න පුළුවන්කම තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *