තුවක්කුකරුවන් බොරැල්ලේ ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ලකයි

මරදාන සහ බොරැල්ල අතර පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් තුවක්කුකරුවන් විසින් ඊයේ කොල්ලකා තිබෙනවා.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් තුවක්කුකරුවන් පැමිණ ඇත.

ඔවුන් එම පරිශ්‍රයට ගොස් සේවකයන් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *