තීරු බදු සාකච්ඡාවට විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට

ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක් අද (18) ඇමරිකාව බලා පිටත්ව යයි.

ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම එරට දින කිහිපයක් රැඳී සිටිමින් මේ පිළිබඳව දීර්ඝව  සාකච්ඡා කිරීමට නියමිතය.

මෙරට නියෝජිත කණ්ඩායමක්  තීරු බදු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට  ඇමරිකාවට මීට පෙරද  ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *