තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බව තිරිඟු පිටි සමාගම් අද තහවුරු කළා.

නොවැම්බර් 27 සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17.50කින් ඉහළ දමා ඇති බව ප්‍රීමා සිලෝන් (පුද්ගලික) සමාගම තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන පිටි මෝල වන සෙරන්ඩිබ් පිටි මෝල ප්‍රකාශ කළේ ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ද එම ප්‍රමාණයෙන් ඉහළ දැමූ බවයි.

ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල රු. 10.00 ඉරිදා (28) මධ්‍යම රාත්‍රියේ සිට ප.ව. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක නව මිල රුපියල් 80කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *