තැපැල් ඡන්දෙට දින තුනක්

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රධ භාවිතා කිරීම සැප්තැම්බර් මස 04 05 සහ 06 දිනවල සිදුකරන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව සැප්තැම්බර හතරවෙනිදා ඡන්දය භාවිතා කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  මැතිවරණ කාර්යාලය  සහ පොලිස් නිලධාරීන්ට හිමි වේ.

එම දිනවලට සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට නැවත සැප්තැම්බර් 11 සහ 12 යන දිනවල  ඊට අවස්ථාව ලැබෙන බව මැතිවරණ කොමිසමේ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *