ජැක්සන් ඇන්තනීගේ බිරිය සජබට එක්වෙයි

ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *