ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ස්ථාන මාරුවක්

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) වරුණ ජයසුන්දර මහතා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ලෙස මාරු කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේ, මාරුවීමෙන් පසු නැගෙනහිර පළාත භාර SDIG මහේෂ් සේනාරත්න මහතා පත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *