ජනපති සහ ICC ප්‍රධාන විධායක නිලධාරියා අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

මේ අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා හමු විය.

සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් සිදු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *