ජනපතිවරණය තියෙන දිනය මැකෝ කියයි

ජනාධිපතිවරයා තොරපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම  සඳහා නාමයෝජනා  කැඳවිම නියමිතකාල සීමාව තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද විමසීම පැවැත් වීම සඳහා  දින නියම කිරීමට  කොමිෂන් සභාවට පැවරී ඇති බලතල  අනුව  2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *