දේශීයව නිෂ්පාදනය කළ කෑගල්ල වෙදමහතාගේ කොවිඩ් -19 ඖෂධය අද (08) පළමුවරට ජනතාවට බෙදා දී තිබේ.
ඒ අනුව, එය ප්රදේශයේ ජනතාවට නොමිලේ ලබාදීමට කටයුතුකර තිබුණි.
කෙසේ නමුත් ඖෂධය ලබාගැනීම ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවාසය අසල අද දක්නට ලැබුනේ දීර්ඝ පෝලිමකි .

© 2019-2020 LKReports.com