චරිත රත්වත්තේ අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

2015 වර්ෂයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජේෂ්ඨ උපදේශයකු වශයෙන් ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී  ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්  චරිත රත් වත්තේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *