කාදිනල් තුමෝ ඉතාලියට

මැල්කම් කාදිනල්  රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ උදෑසන ඉතාලිය බලා  පිටත්ව ගියහ.

ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ  අවමඟුල් උත්සවයට  සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීමට කාදිනල් තුමෝ එසේ පිටත්ව ගියහ .

ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *