කතරගම දේවාලයෙන් කතරගම රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් සහ පරිත්‍යාගශීලීන් ලබාදෙන ආධාර මත කතරගම දිස්ත්‍රික් රෝහලට නව වාට්ටු සංකීර්ණයක් ඉඳිකිරීමට පියවරගෙන ඇත.

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක් පරිදි ඉඳිකෙරෙන එම වාට්ටු සංකීර්ණය මාස තුනක් ඇතුලත නිමකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *