ඖෂධවලට නව මිල සූත්‍රයක්

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි   මහතා පැවසීය

නව මිල සූත්‍රය හඳුන්වාදීමෙන් පසු ඖෂධ විවිධ මිල ගණන්වලට  අලෙවි කිරීමට කිසිවෙකුටත් නොහැකිවන බව  ඔහු සඳහන් කළේය.

රටේ විවිධ ප්‍රදේශවල විවිධ මිල  ගණන්වලට ඖෂධ අලෙවි කිරීම ජනතාවට ලොකු ප්‍රශ්නයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *