එජාපයේ 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර

සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කර තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී අද රැස් වූ අවස්ථාවේදීයි.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලබන පිරිසගේ ලේඛණය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *